උපදිනවිටම අාගමට හැරවීම
අන්‍යාගම්වලට පුද්ගලයින් හැරවීම ෙෙනතිකව වැරදියි කියල පිළිගන්වන්න පහු ගිය ටිෙක් ෙලාකු උනන්දුවක් අෙප් රෙට් තිබුණ.. දවසක් ෙකෙෙනකු ෙමෙහම කියල තිබුණ..
ළමයි උපදින විටම ෙදමව්පියන්ෙග අ ාගම .බ ෙලන් පටවනවා ඒ්ක බල හත්කාරයක් ෙනෙවයි ද ?
අවුරුදු 18 ෙවනකන් කසාද බ දින්න බැරි නම් .. අ ාගම විතරක් ඊට අඩු වයසකදි බ ෙලන් පටවන්ෙන අැයි?
ඒ්ක නරක නැද්ද ?
ෙම්ක තව හිතන්න ඔ්න ෙදයක්
අවුරුදු දහ අටක්, ආගමක් නැතුව හැදුණොත් වෙන්නෙ මොකද්ද කියන එකත් සැලකිය යුතු යි නේ ද?
ඇත්තට ම අන්‍යාගම්කරණය කියන එක ලොකු බොරුවක්, මොකද මිනිසෙකු තමන් කැමැති ආගමක් ඇදහීම කාටවත් ප්‍රශ්නයක් වෙන්න බෑ. සල්ලි දුන්නට, වෙන වෙන දේවල් දුන්නට වෙන ආගමක් “වැළඳ ගන්නව” කියල කිව්වට, ආගම කියන්නෙ හිත ඇතුළෙ තිබෙන දෙයක් නිසා, කාටවත් පුළුවන් ද, ඒක ඕනෙ ඕනෙ හැටියට වෙනස් කරන්න?
Comment by රජිත් විදානආරච්චි — 2008 December 27 @ pm 12:50