
රෝගාතුරව කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප‍්‍රතිකාර ලබමින් සිටි ප‍්‍රවීණ චිත‍්‍රපට අධ්‍යක්ෂවරයකු හා තිරකතා රචකයකු වන ආචාර්ය තිස්ස අබේසේකර මහතා මිය ගිහින්. 60 දශකයේදී සිංහල සිනමාවට එක්වූ ඒ මහතා සිනමා තිර රචකයෙකු, සිනමා අධ්‍යක්ෂවරයෙකු හා රංගන ශිල්පියෙකු ලෙස මෙන්ම සිනමා ලේඛකයෙකු ලෙසද දේශීය සිනමාවට විශාල මෙහෙයක් ඉටු කළා.
කරුමක්කාරයෝ, විරාගය හා මහගෙදර ඔහු අධ්‍යක්ෂණය කළ චිත්‍රපට අතරට අයත්.
වැලිකතර ඔහු විශිෂ්ට රංගනයක් ඉදිරිපත් කළ සිනමා පටයක්.
පසු කළෙක ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපති ධුරයට ඔහු පත්වී සිටියා.
සිනමාවේදී තිස්ස අබේසේකර මහතාට නිවන් සුව ප්‍රාර්ථනා කරමු.
මේ අවුරුද්දේ බ්ලොග් මැරතන් දුවන්න බැරිවුණා. මැරතන් දුවන අයට සහ ටී.කේ. ලට යටිතල පහසුකම් සැපයීම ගැන සලකා බලන්න තිබුණ නිසා
ඒත් තිළිණ ජංගම දුරකථනයක් අරන් සෙල්ලමක් පටන් ගත්තු නිසා මං ඒ අවස්ථාවෙන් ප්‍රයෝජනයක් අරන් පොඩි සටහනක් දාන්න බැලුවා. මේ සටහන පසුගිය දිනක සංසරණය වුණු වගේම මටත් ලැබුණු විද්‍යුත් ලිපියක් ගැනයි.
ඔබ කවුරුත් දකින්න ඇති පසුගිය දිනවල වන්නි මෙහෙයුමේ විස්තර ජාතික රූපවාහිනියෙන් රටට ගෙනා සමන් කුමාර රාමවික්‍රම නම් මාධ්‍යවේදියා ලැප්ටොප් කිහිපයක් සහ ඩිජිටල් කැමරා කිහිපයක් අනවසරයෙන් ගෙන එද්දී … කාටත් තේරෙන විදිහට කිවුවොත් හොරකම් කරගෙන එද්දී මැදවච්චිය පොලිසිය විසින් අත් අඩංගුවට ගැනීමේ සිද්ධියත් ඒ හා බැඳුණු නාට්‍යනුසාරී වැඩ සටහනත්..එහි නවතම අවස්ථාව වී තිබෙන්නේ රාමවික්‍රමගේ වික්‍රමය සුද්ධ කරමින් එය එල්.ටී.ටී.ඊ. හිතවාදී අන්තර්ජාල කල්ලියක් විසින් ගෙන යන ප්‍රචාරයක් බව හුවා දක්වමින් ”අපේ රාමා” “ජාතික වීරයා” ” රාමා සුරකිමු” වැනි තේමා පාඨ ඔස්සේ අප වෙත විද්‍යුත් ලිපි එවීමයි. මේ විද්‍යුත් ලිපි අප වෙත එන්නේ අපගේ අවසරයකින් තොරවයි. ඒ ක්‍රියාවම සදාචාරයකින් තොර දෙයක් නිසා එහි අන්තර්ගතය ගැන අමුතුවෙන් කතා කළයුතු නැහැ. ඒ සඳහා රාමවික්‍රම හිතවාදී පිරිස් මෙවර අවුරුදු උත්සවය පවා යොදා ගත්තා.
මේ සටහන රාමවික්‍රමගේ රාජකාරි කෞශල්‍යය ගැන කරන කතාවක් නෙවෙයි. නමුත් ඇත්ත දන්නා පුද්ගලයින් දන්නවා ඇතැම් විට වන්නිය ට නොගොස් වවුනියාවේ සිට පරණ විෂුවල්ස් මගින් යුද තොරතුරු මේ පුද්ගලයාම රූපවාහිනිය හරහා ලොවට කිවු බව. නමුත් එයට බොරු යැයි කියා ඇඟිල්ල දිගු කිරීමට කෙනෙකු නැහැ. මක් නිසාද යත් ඒ මොහොතේ ඒ පුවතට අදාල පුද්ගලයින් සියලු දෙනා යුද පෙරමුණේ සටන් වදිමින් සිටින නිසා..ඔවුන්ට රූපවාහිනියක් නැරඹීමේ පහසුකම් නැහැ.
අනෙක් කරුණ මේ විද්‍යුත් ලිපියේ කියනවා රාමවික්‍රම යුද හමුදාවේ සේවය කළ කෙනෙකු නිසා ඔහුට මනා පන්නරයක් ඇති බව යුද පුවත් ගෙන එන්නට. භීෂණ කාලයේ කිසිවෙකුත් රූපවාහිනී පුවත් කියන්න ට ඉදිරිපත් නොවු නිසා ඔහු ඒ අභියෝගය භාරගත් බව..නමුත් ඔය කියන භිෂණ කාලයේ ඔහු හිටියේ ලක්හෙඬේ බව යි රූපවාහිනියේ අන් අය කියන්නේ..
තවද මේ විද්‍යුත් ලිපියේ කියැවෙනවා ලෝකයේ සිටින ප්‍රබලතම ත්‍රස්තවාදී සංවිධානය රාමවික්‍රම විසින් කොල්ල කා ඇති නිසා ඔහු ජාතික වීරයෙකු බව..හොරකම නම් කොහොම කළත් හොරකමම මයි. හොරකමක් නිසා ජාතික වීරයකු වන බව අපේ ආගම දහම අනුව අපට නම් උගන්වා නැහැ. අනෙක රාමවික්‍රම විසින් එල්ටිටීය කොල්ල කා නැහැ. හමුදාවන් විසින් අත්පත් කර ගන්නා ලද එල්ටීටීයට අයත් බඩු භාණ්ඩ හොරෙන් රැගෙන ඒම පමණයි ඔහු කර ඇත්තේ..මේක ත්‍රස්තවාදී සංවිධානයක් කොල්ල කෑමක් නෙවෙයි.. මහ දවාලේ කරන ලද හොරකමක්.
මේ ගැන කියන්න පුලුවන් පිරිසකට ඉන්නේ යුද හමුදාවේ වන්නි පෙරමුණේ සිටින සොල්දාදුවන් පමණයි. නමුත් රාමවික්‍රමට අන්‍රව සියලු යුද ජයග්‍රහණ අත් පත් කරගනු ලබන්නේ 58 වන හමුදා බල සේනාංකය නිසා ඔවුන්ගෙන් ඒ ගැන ඇසීමෙන් පලක් වේවිද කියා සැකයක් මතුවෙනවා. රාමවික්‍රම තම බලය යුද හමුදා සෙබළුන් ඉදිරියේ ප්‍රදර්ශනය කරන්නට ගොස් හමුදා ප්‍රධානියෙකුගෙන් තිත්ත කතාවෙන් අසා ගත් හැටි 55 වන සේනාංකය පැත්තේ යන කෙනෙකුට අසා දැනගන්නට පුළුවන්.
මාධ්‍යවේදීන් වේවා වෙන යම් කෙනෙකු වේවා සිය රාජකාරිය ඉක්මවා යම් යම් බල සබඳතාවලින් බැෙඳෙන්නට යාමේ අයහපත් ප්‍රතිඵල තමා මේ… පමණ ඉක්මවා යන බලය කාට වුවත් හොඳ නැහැ.. දැන් මේ මාධ්‍යවේදීන් හැසිරෙන්නේ හමුදා ප්‍රධානීන් ලෙසයි.. අනිසි බලය සමාජයට කරන විපතක මහත තමා මේ.
බුධාජීව මට ප්‍රතිචාරයක් දක්වල ම ෙග් එක් සටහනකට කියවන්න බැහැයි කියල..
වැෙඩ් ෙම්කයි.. ම ෙග් ලැප් එකට ෙම් කට්ටිය කියන්ෙන ඩක්කුවක් කියල.. එ්ක බුග් ගාල වැහිල යනව.. ඉතින් කාලිංග ෙග ලැප් ෙටාප් අනුග්‍රහය ලබාෙගන ඉතිරි ටික ලියනව..එයා විස්ට ෙකෙනක් ෙ න.. මම අකුරු ගහන ෙකාට වදින්ෙන ෙදයියෙන් කියල මුද්‍රණ ෙදා්ෂ අැතුව..
මම ෙම් තරම් අමාරුෙවන් ලියන නිසා ඔයාල ෙකාෙෙහාම හරි කියවන්න ..
ලැප් ෙටාප් ෙද කකට වරින් වර මාරුෙව න්න සිද්ධ ෙව න නිසා ලියන වැෙ ඩ් ෙව් ගය ටිකක් බාල ෙව නවා.
දැන් ලියන් න යන්නෙ දෙආකාරයකින් හිත් ගත් ගීත දෙකක් ගැන.ෙම් ගීතය ගායනා කරන්ෙන සුනිල් ඒදිරිසිංහයන් .. ඒ් ගීතයට හිත ගිෙය් දවසක් ෙකාළඹ සරසවිෙය ඒන්.ඒ්.ටී ඒෙක්දි සුනිල් ඒදිරිසිංහයන් සංගීතය නැතිව ෙම් ගීතය ගායනා කරද්දි මුලු ශාලාවම මීයට පිම්බා ව ෙග් නිහඬව ඉදිද්දි දැනුණු මිහිර හැමදාමත් හදවෙත් නිදන්ව තිබූ නිසයි. ෙමන්න ඒ් ගීතය.. පුළුවන්නම් කාලිංගෙගන් ඉල්ලලා බලමු
උඩහ ගමේ මද්දහනේ අවු රස්නේ නිවා
උරේ කඳු පෙතේ දඩමං දිගේ ගියා මෙමා
එවන් ගමන් මා නම් ගියෙ සෙනෙහස ගැන සිතා
නුඹේ කරට රිදී පොටක් පළඳන්නයි සුභා
මගේ පැලට නුඹ කැන්දන් පැමිණි දොහේ එදා
මල් ගෝමර පිපුණු ළමැද වසා ගනින් කියා
මගේ අතින් දුන් සලුවෙන් ළමැද වසා ගියා
රිදී පොටක් කර ලන්නට වරම් නැතුව ගියා
ආල වඩන අකුරු පහේ තේරවිල්ල සකි
රෑට නිදන තනි පැදුරේ නැති සිහිනෙක සකී
ආලෙ බිඳුණු දා කුමකට කඳුළු හෙලනු සකී
ආල වඩන යන තේරුම බෝසත් කම සකී
පද ධර්මසිරි ගමගේ
සංගීතය වික්ටර් රත්නායක
හඬ සුනිල් එදිරිසිංහ
චිත්‍රපටය හුලවාලි
ෙම් ෙදවන ගීතය ඒහි ෙග්ය පද නිසාම හිත ට වැදුණා.. පස්ෙස මට ෙපාඩි කවියක් ලියන්න පවා උත්ෙත්ජනයක් අැතිවුණා ඒ්ෙකන්…
සකිසඳ නුඹමය කළණ මිතුරු සඳ
කෙනෙකුට සිතු සේ ලබනු බැරී
බිතු සිතුවම් ලොව මිතු දම් සෙයමද
සසර පුරා බිඳ දමනු බැරී
නුඹෙ රුව දෙනෙතට රසඳුන් වේ මය
දුටු තැන ඇසිපිය හෙළනු බැරී
කුසුමකි නුඹෙ සිත සුවඳින් උතුරන
රහසේ සඟවා තබනු බැරී
සකිසඳ..
අමයුරු තෙපුලකි සුමියුරු ගීයකි
නොඅසා මොහොතක් හිඳනු බැරී
නිරුදක කතරේ දිය දෝතයි නුඹ
කෙළෙසින් වත් නිම කරනු බැරී
ෙම් දිනවල මහරගම ජාතික තරුණ ෙස්වා සභාෙව අන්තර්ජාතික ෙකටි චිත්‍රපට උෙළලක් පැවැත්ෙවනවා. අාරංචිෙය් හැටියට සංවිධානය දුර්වලයි.. පැනල් ඒකට අදුර් ෙගා්පාල්ක්‍රිෂ්ණනන් සහ ලංකාෙව් බහුතරය ඉන්නවාලු.. වැඩිය තිෙයන්ේනත් ලංකාෙව් චිත්‍රපටිලු.. සාර්ථක ෙවන්න නම් ෙවනත් රටවල බහුතර නිෙයා්ජනයක් තියන්න ඔ්න කියලයි මට හිතුෙණත..
ෙකාෙහාම හරි ඊෙය ෙපන්වපු ඒක් ෙකටි චිත්‍රපටයක් අවසාන ෙය ඒක් විශ්ව විද ්‍යාල තරුණෙයකු නැගිටල අැහුවලු නිර්මාණකරුෙගන් ” ඔයාට අවුරුදු 40ක් විතර ෙවනවෙන.. ඔයා ෙකාෙහාමද ෙ”ම්ක ෙපන්වන්ෙන ෙමතන ” .. කියල
ඒ්ක ෙකායිතරම් මුග්ධ ප්‍රශ්නයක්ද කියල මට හිතුණා.. මට සිද්ධිය කියපු යාළුව කිවුෙව ඒ්ක හරිම කුහක කතාවක් කියලයි..
ඒ්ක ගැටලුවක් නම් ඒ්ක අහන්නතිබුෙණ සංවිධායක මණ්ඩල ෙයන්.. නිර්මාණකරු බලහත්කාර ෙයන් තමන්ෙග නිර් මාණ ෙපන්වන්ෙන නැහැෙන..
අනික ප්‍රංශ නව රැල්ල ව ෙග්ම ෙ වනත් රටවල නව රැල්ල නමින් අාරම්භ වු සිනමා සම්ප්‍රදායන් බිහි වුෙණ් උප්පැන්න සහතික අෙත් තියන් සිනමාවට අා අය නිසා ෙනෙවයි..
නව රැල්ලක් කියන්ෙන අළුතින් යම් විප්ලවයක් කරන පිරිසකට.. ඒ්කට ෙම් උප්පැන්න සහතික ෙමාකටද ?
සිනමාව අ්‍ධ්‍යනය කරන විශ්ව විද්‍යාල සිසුෙවක් මීට වඩා සිනමාවටවත් යහපතක් ෙවන ප්‍රශ්නයක් අැහුවා නම් ෙකායි තරම් වටිනවද ?
ෙම් බ්ේලාග් ලියන ෙමාෙහාෙතත් යාලුෙවක් මට කතා කරලා ෙහට තිෙයන වැඩ සටහනට යමු කියලා කිවුවා..
“ෙමෙහම කට්ටියට පිස්සු ෙකළින්න ෙදන්න බැහැ” ඒ් මිතුරා මට කිවුවා.. නමුත් ෙහට ඒළිෙවලා ෙගදර ගිහින් අිනිද්දා පාන්දර තවත් දුර ගමනක් යන්න ලෑස්ති ෙවන්නතිෙයන නිසා මට ෙහට යන්න ෙවන්ෙන නැහැ.
ඉතින් ෙකාෙහද ලංකාෙව සිනමාවක් ෙපා්ෂණය ෙවන්ෙන… අපි නිතර අෙපන්ම අහගන්න ප්‍රශ්නයක්
කාලෙක ඉඳන් බයිස්කෝප්වලට ඇබ්බැහිවීමේ රෝග ලක්ෂණය නිසා මමත් යාළුවො තුන් හතර දෙනෙකුත් එකතු වෙලා හදා ගත්තු ශ්‍රී ලාංකේය අධ්‍යන කවය (Centre for Sri Lankan Studies) මගින් අතින් කයිට් කරන් පොළොන්නරුවටත් ටිකක් එහා හද්ද පිටිසර ඉන්න තරුණ කට්ටියට අපිට තියෙන බයිස්කෝප් උණෙන් ටිකක් බෝ කරන්න හිතුවා.. ඉතින් හා හාපුරා කියලා ගිය 12 වෙනිදා පිටකොටුවෙන් බස් එකක නැගලා මින්නේරියෙන් බැහැලා තවත් බස් එකක නැගලා අපේ ගමනාන්තයට ගියා.. ඒ පැත්තේ ඉන්න ළමා ළපටි තරුණ පිරිස් සහ අවට පාසල්වල ගුරුවරු ඉලක්ක කරමින් අපේ ඇඟේ අමාරුවට පටන් ගත්තු FILm Appreciation Programme එකේ මංගල වැඩ සටහනයි මේ..මේ තියෙන්නේ අපි කටු කාගෙන තිර එල්ලන්න ගත්තු මහන්සිය..
අපි වැඩ සටහන පටන්ගත්තේ චාලි චැප්ලින්ගෙ සිටි ලයිට්ස් වලින්.. වයස් භේදයකට සීමා නොකර හැම කෙනෙකුටම එන්න ඉඩ දුන්නේ තව අවුරුදු ගණනාවකින් හෝ හොඳ රසික සමාජයක් සමග එක්කෙනෙකු හෝ දෙදෙනෙකුවත් සිනමා ක්ෂේත්‍රයට අත් පොත් තබන්නට මෙය ආරම්භයක් කරගනීවි කියන පරම පවිත්‍ර චේතනාවෙන්..කොළඹ සමාජයේ යන්තන් දැනගෙන පොරවල් වෙලා ඉන්න, තමන්ටවත් සිනමාවටත් රටටත් වැඩක් නැති පිරිසගේ මහන්තත්තකම් නිසා උඩට එන්න අවසරයක් අවස්ථාවක් නැති හද්ද පිටිසර පිරිසක් අතරට සිනමාව ගෙන යන්නයි අපේ වෑයම වුණේ..
ඉතින් ඒ වැඩේ තවම ඉවර නෑ.. තව මාස 11ක් අපි ඒ විදිහට පොළොන්නරු යනවා.. ඊ ගාව දවස මගේ..
ඉතින් මේ ගමන යන්න අපි කන කටු කවුරුවත් දන්නේ නැහැ.. වැටිලා ඔලුගෙඩිය තැලිලා ඉන්න වෙලේ ලේන්සුවකින් ඔලුව ගැටගහගෙන පොළොන්නරු ගිහින් ගෙදර එද්දි 14 වෙනිදා පාන්දර 1.45 වුණා..
අම්මාගෙන් මග ඇරුණු ඇමතුම් 14ක් …
ඒ කතාව පස්සට
මම බ්ෙලාග් මැරතන් පටන් ගන්න යන්ෙන බ්ෙලාග් මැරතන් ෙර්ඩිෙයා්ව කරන කාලිංග නිතර ගයන දුක් ගීයකින්..
එ්ෙක නියම අයිතිකාරය ෙබාෙහාම පරණ ෙකෙෙනක්..නම තමයි සද්ද විද්ද පළඟ පතිර .. අන්ද ෙර්..මාතර දික්වැල්ෙල ඉපදිලා මහනුවර රාජධංනිය හිනස්සපු අන්දෙර්ෙග කවි අදත් අපි රස විඳින්ෙන වයස් කාල ෙභ්දයක් නැතිව..
ඉතින් අන්දෙර් ෙනාෙයක් ෙදනාට ෙනාෙයක් සිදුවීම් සම්බන්ධෙයන් විවිධාකාර කවි ගායනා කරල තිෙයනව..එ්වයින් එකක් තමා කාලිංග ෙම් දවස්වල නිතර කියනවා කියල අාරංචි ෙවන්ෙන
ෙමන්න බලන්න්
අදත් ෙම් එහා පැත්ෙත ඉඳන් කියපු දුක් ගීය තමා ෙම්..
……………………………………………………………………
පල අැති රුෙක් වවුොලත් එල්ෙලති ෙප්නු
රුව අැති නම් අපටත් බස් ෙදති ගෑනු
දෑසින් එයි කඳුළු බිඳු ෙනාහැකිය වානු
ඉතින් ෙමාටද ෙම් වයසට නැති ගෑණූ